ශ්‍රම අධ්‍යාපනවේදි උපාධි/ඩිප්ලෝමා සිසුන්ගේ දැන ගැනීම සදහා
2021.02.01 වන දින සිට ශිෂ්‍ය ඉල්ලීම් පහත සබැදිය(Link) ඔස්සේ උඩුගත(Upload) කළ යුතුය. එමෙන්ම පහත සදහන් (“Requesting for Examination after completion of Legitimate attempts”) ලේඛනය පරිශීලනය කිරීමෙන් ශිෂ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කර යුතුය. ශිෂ්‍ය ඉල්ලීම් ලිඛිතව භාර නොගන්නා බවටත් වැඩි දුරටත් දැනුම් දෙමු.
DLE https://www.ihra.cmb.ac.lk/dle-students-request/
BLE https://www.ihra.cmb.ac.lk/ble-students-request/
පාඨමාලා සම්බන්ධීකාරක
ශ්‍රම අධ්‍යාපනවේදි උපාධි පාඨමාලව
Please find the attached Legitimate attempts.pdf