හිතවත් සිසුනි,
කරුණාකර ඇමුණුම සොයා ගන්න.
ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි I කොටස - I වන සෙමෙස්තරය සහ II වන සෙමෙස්තරය නැවත පැවැත්වෙන පරීක්ෂණය සඳහා මෙම අයදුම්පත සම්පුර්ණ කර, සම්බන්ධිකරණ නිලධාරිගේ නිර්දේශය සමගින් 2024-09-25 දිනට පෙර විභාග අංශය වෙත භාර දිය යුතුයි.
ස්තූතියි.
ඩබ්ලිව්.එම්.සී.පී ගොඩගේ මහත්මිය
(නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්/විභාග)