හිතවත් සිසුනි,
ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි සිසුන්ගේ 2024 පුනර් පරීක්ෂණ විභාගය පැවැත්වීම සඳහා තොරතුරු එක්රැස් කිරීම මෙහි අරමුණවේ. මෙම පැතුරුම්පතෙහි ඔබ පෙනීසිටීමට නියමිත විශයයන් නිවැරදිව තෝරන්න.
සැ.යු.
*මෙය පුණරීක්ෂණ විභාගය සඳහා අයඳුම් කිරීමක් නොව තොරතුරු එක්රැස් කිරීමක් පමණක් බව තරයේ මතක තබාගත යුතුය.
*2024.10.23 වන දිනට පෙර මෙම පැතුරුම්පත සම්පුර්ණ කළ යුතුය.
ස්තූතියි.
කේ.පී.එස්.සඳමාලි මිය
(සම්බන්ධීකාරක - BLM වසර 1 සහ 2)