හිතවත් සිසුනි,
ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව - පුනර් පරීක්ෂණය I කොටස - I වන සෙමෙස්තරය / II වන සෙමෙස්තරය සඳහා මෙම අයදුම්පත සම්පුර්ණ කර, සම්බන්ධිකරණ නිලධාරිගේ නිර්දේශය සමගින් 2024-12-18 දිනට පෙර විභාග අංශය වෙත භාර දිය යුතුයි.
ස්තූතියි.
නිලන්ති මාතරආරච්චි මහත්මිය
(ජ්‍යෙෂ්ඨ සහකාර රෙජිස්ට්‍රාර්/විභාග)